දිගු කාළයක් පුරා අන්තර්ජාලයේ ඇති විස්වාසවන්ත විදෙස් මූල්‍ය ආයතන වල ආයෝජන කරමින් ලාභ ලබා ගැනීම සහ එයින් ලබා ඇති අත්දැකීමුත් නිසා, එම අවස්ථාව ලංකාව තුල සිටින අපගේ මිතුරු මිතුරියන්ටත් ලබා දීමේ අරමුණින් මෙම බ්ලොග් අඩවිය ආරම්භ කිරීමට අදහස් කළා. බොහෝ දෙනා අන්තර්ජාලය තුළින් ආයෝජනය කිරීමට දැඩි කැමැත්තක් දැක්වුවද ඒ සදහා බැංකු කාඩ්පත් මගින් මුදල් යෙදවීමට බියක් දක්වයි. එවැනි මිතුරන්ට කුඩා මුදල් ප්‍රමාණයක් යොදවා ලාභ ලැබීමට අවස්ථාව අපි ලබා දෙන්නෙමු. යෙදවීමට හැකි අවම මුදල 10$ වන අතර උපරිම මුදල 100$ වේ.
Wednesday, March 15, 2017
ආයෝජනය සිදු කරන ආකාරය පිළිබද හැදින්වීමක්
අප මුදල් යොදවන ආයතන වල යෙදවිය හැකි අවම මුදල 20$ වන අතර ශ්‍රී ලාංකික ඔබේ පහසුව තකා ඔබ අවම මුදල වන 10$ යොදවන අවස්ථා වල අප විසින් ඉතිරි 10$ යොදවා ඔබේ පහසුවට එම ආයතන වල ආයෝජනය කරනු ලබයි. ඉදිරියේදී ඉහත සදහන් යෙදවිය හැකි උපරිම මුදල වන 100$ තවත් වැඩි කිරීමට බලා පොරොත්තු වන අතර මුදල් යෙදවීමට කැමති මිතුරන් අපෙන් විමසන්න. ඔබට දිනපතා ගිනුම් පරීක්ෂා කිරීමට හැකි අයුරින් ගිණුම් ලබාදීමට අපේක්ෂා කරන අතර මේ වනවිට ඒ සදහා මෘදුකාංගයක් නිර්මාණය වෙම්න් පවතී.
එහිදී ඔබට User Name එකක් Password එකක් ලබා දෙන අතර, දිනපතා ඔබගේ ලාභය එමගින් පරීක්ෂා කළ හැක. ඉදිරියේදී තවත් බොහෝ පහසුකම් ලබා දීමට බලා පොරොත්තු වන අතර ආයෝජනය කිරීමට කැමති සියලු දෙනාට අප සමග එක් වෙන ලෙස ආරාධනා කරමු.
10$ කියන්නේ රුපියල් 1560 වගේ පුංචි මුදලක්. ඔබ 10$ යෙදවූ විට අනිවාර්යයෙන් 13$ දින 12ක් තුල අපි ලබා දෙන්නෙමු. ඒ කියන්නේ රුපියල් 1950ක්.
ඔබ 100$ යෙදවුවහොත් දින 120 පසු 130$ (රුපියල් 20280) ඔබේ ගිණුමට ලබා ගත හැක. ආයෝජනය පිළිබද වැඩි දුරටත් අන්තර් ජාලය තුල කියවා අවබෝධය ලබාගන්න.අපිත් සමග ආරක්ෂිතව ආයෝජනය කිරීමට කැමති නම් ඔබට වැඩි විස්තර කොමෙන්ට් කිරීම මගින් විමසන්න.
ආයෝජනය අවලංගු කිරීමට අවශ්‍ය නම් අප වෙත ලබා දුන් මුදල දින 20 ඇතුළත නැවත ලබා දීමට කටයුතු කරන්නෙමු. දින 20 පසු අවලංගු කළ නොහැකි අතර මුදල 130% වූ විට ලබාගත හැක.
Subscribe to:
Post Comments (Atom)



No comments:
Post a Comment